බැල්ටිමෝර් පාලම පුපුරුවා හරියි – Sri News ජාත්‍යන්තර පුවත්

0
29

කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් පසුගිය මාර්තු මාසයේදී කඩා වැටුණු අමෙරිකාවේ බැල්ටිමෝර් නුවර ෆ්‍රැන්සිස් ස්කොට් පාලමෙහි සුන්බුන් සහ ඉතිරි කොටස් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමට බලධාරින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාර්ය බහුල මෙරිලන්ඩ් වරායේ සිට භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ප්‍රවාහන කටයුතු සඳහා පැටප්ස්කෝ ගංගාවේ මාර්ගය විවර කිරීම සඳහා මේ පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here