බලශක්ති ඇමැතිත් CID යයි!

0
26


තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙකු ලෙස උපාධිය ලබාගත් බවත් තමාගේ උපාධි සුදුසුකම් ප්‍රශ්න කරමින් පුද්ගලිකව තමාවත් නව රජයත් අපහසුතාවයට පත් කිරීමට බංකොලොත් දේශපාලන කණ්ඩායම් වල අනුග්‍රහය ලබන සමහර මාධ්‍ය ක්‍රියාකරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉංජිනේරුවරයෙක් නොවන අතර ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවට පසුගිය දිනවල සාමාජ මාධ්‍ය ප්‍රචාරයන් සිදුවන ආකාරය දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here