බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් – Sri News ක්‍රීඩා

0
19

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණි.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින්

මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් ලෙසද ක්‍රියාත්මකයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here