බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට – Sri News දේශීය පුවත්

0
4

සීදුව රත්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පුද්ගලයින් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

රත්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ විහාරස්ථානයේ ආවස ගෙයි බැද ඇති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හා පාසල් සිසුන් ප්‍රහාරයට ලක්වුණා.

ඉන් 68 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකු රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

ඉන් පාසල් සිසුන් දෙදෙනෙකු මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here