පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම

0
7


පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2017-09-10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 310 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනුයි. තව ද මෙම රුධිර දානමය පුණ්‍ය කර්මය සඳහා පැමිණ සිටි රුධිරදායකයන් සියලු දෙනාටත් වෛද්‍යවරියන්ටත් හෙද හෙදියන්ටත් ධර්ම දානයක් ලෙස දහම් පුස්තක ද පරිත්‍යාග කරන්නට යෙදුනා.

“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා!

සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

තෙරුවන් සරණයි!

  • 21543821_1634430243257815_7722596909156561910_o

    21543821_1634430243257815_7722596909156561910_o

  • 21551931_1634430246591148_4641118084827413597_o

    21551931_1634430246591148_4641118084827413597_o

  • 21544205_1634430326591140_1060101781502625340_o

    21544205_1634430326591140_1060101781502625340_o

  • 21457817_1634430239924482_977182533406968229_o

    21457817_1634430239924482_977182533406968229_o

  • 21457711_1634430323257807_7945305500872105649_o

    21457711_1634430323257807_7945305500872105649_o

  • 21551750_1634430399924466_1691121241916285373_o

    21551750_1634430399924466_1691121241916285373_o

  • 21551817_1634430319924474_151173516600230007_o

    21551817_1634430319924474_151173516600230007_o

  • 21586450_1634430403257799_8800800685325636230_o

    21586450_1634430403257799_8800800685325636230_o

  • 21543861_1634430516591121_5710762983920138865_o

    21543861_1634430516591121_5710762983920138865_o

  • 21543804_1634430773257762_2102408600277985643_o

    21543804_1634430773257762_2102408600277985643_o

  • 21457824_1634430409924465_807436602302361026_o

    21457824_1634430409924465_807436602302361026_o

  • 21587103_1634430523257787_1211691967651943309_o

    21587103_1634430523257787_1211691967651943309_o

  • 21551902_1634430599924446_2605849101947027511_o

    21551902_1634430599924446_2605849101947027511_o

  • 21641032_1634430529924453_6699278286702885139_o

    21641032_1634430529924453_6699278286702885139_o

  • 21551930_1634430899924416_4594129888482970493_o

    21551930_1634430899924416_4594129888482970493_o

  • 21458082_1634430629924443_6999140597561084408_o

    21458082_1634430629924443_6999140597561084408_o

  • 21586964_1634430679924438_1491470356417997411_o

    21586964_1634430679924438_1491470356417997411_o

  • 21686718_1634430973257742_3626913047691518859_o

    21686718_1634430973257742_3626913047691518859_o

  • 21458186_1634430759924430_2659729264600856366_o

    21458186_1634430759924430_2659729264600856366_o

  • 21457966_1634431056591067_583529481052450503_o

    21457966_1634431056591067_583529481052450503_o

  • 21543788_1634430906591082_7758762753333175169_o

    21543788_1634430906591082_7758762753333175169_o

  • 21551679_1634431163257723_7904790330680763623_o

    21551679_1634431163257723_7904790330680763623_o

  • 21586776_1634431053257734_1773491666948026501_o

    21586776_1634431053257734_1773491666948026501_o

  • 21457853_1634431363257703_4998855151376864753_o

    21457853_1634431363257703_4998855151376864753_o

  • 21543842_1634431066591066_8929588802787494168_o

    21543842_1634431066591066_8929588802787494168_o

  • 21587412_1634431159924390_4737069857967224720_o

    21587412_1634431159924390_4737069857967224720_o

  • 21586773_1634431243257715_7724262480037026122_o

    21586773_1634431243257715_7724262480037026122_o

  • 21457838_1634431726591000_2723312006505028376_o

    21457838_1634431726591000_2723312006505028376_o

  • 21551852_1634431483257691_3746272712141242136_o

    21551852_1634431483257691_3746272712141242136_o

  • 21586577_1634431613257678_7273946420005102846_o

    21586577_1634431613257678_7273946420005102846_o

  • 21458271_1634431599924346_839495237705390390_o

    21458271_1634431599924346_839495237705390390_o

  • 21543766_1634432039924302_1230610487114956958_o

    21543766_1634432039924302_1230610487114956958_o

  • 21587099_1634431796590993_7207912583614724273_o

    21587099_1634431796590993_7207912583614724273_o

  • 21688166_1634431379924368_6134839341766284672_o

    21688166_1634431379924368_6134839341766284672_o

  • 21457897_1634431786590994_8502283221364103257_o

    21457897_1634431786590994_8502283221364103257_o

  • 21543853_1634431806590992_8322560718409286501_o

    21543853_1634431806590992_8322560718409286501_o

  • 21640781_1634431853257654_7991065900688913740_o

    21640781_1634431853257654_7991065900688913740_o

  • 21457646_1634431863257653_6476568533173110832_o

    21457646_1634431863257653_6476568533173110832_o

  • 21457750_1634431873257652_269060568116175407_o

    21457750_1634431873257652_269060568116175407_o

  • 21458287_1634431953257644_1794320177968288502_o

    21458287_1634431953257644_1794320177968288502_o

  • 21551663_1634431959924310_7753255918232426996_o

    21551663_1634431959924310_7753255918232426996_o

  • 21427233_1634431979924308_1896404715536767824_o

    21427233_1634431979924308_1896404715536767824_o

  • 21551673_1634430716591101_4163951596532249399_o

    21551673_1634430716591101_4163951596532249399_o

  • 21458098_1634430969924409_6183619016255191946_o

    21458098_1634430969924409_6183619016255191946_o

  • 21551661_1634430719924434_1142279345192492207_o

    21551661_1634430719924434_1142279345192492207_o

  • 21544013_1634430743257765_6875743349157530456_o

    21544013_1634430743257765_6875743349157530456_o

  • 21458102_1634431583257681_5371094821339957844_o

    21458102_1634431583257681_5371094821339957844_o

  • 21457597_1634430793257760_8210627758683566768_o

    21457597_1634430793257760_8210627758683566768_o

  • 21544159_1634430626591110_3329516626712001079_o

    21544159_1634430626591110_3329516626712001079_o

  • 21543927_1634430963257743_6471488392596459471_o

    21543927_1634430963257743_6471488392596459471_o

  • 21458037_1634431143257725_800673412975240433_o

    21458037_1634431143257725_800673412975240433_o

The post පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here