පෙර පාසල් නොයන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළට – Sri News දේශීය පුවත්

0
11

පෙර පාසල් යන වයසේ දරුවන්ගෙන් සියයට 20ක් කිසිදු පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට නොයන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here