පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා සභාපති ධූරයෙන් ඉවත් කිරීම ගැන පාඨලීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

0
9

පාර්ශව කිහිපයකගේ උවමනාවන් මත පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති ජනරජ පෙරමුණේ පාක්ෂික හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම පාර්ලිමේන්තු කාරක සභාව රට වෙනුවෙන් ගත් තීරණ කිහිපයක් නිසා තමන් සභාපති ධූරයෙන් ඉවත් කර ඇති බවයි.

new2023 voice · PATALI 03

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කර ඇත්තේ විපක්ෂය විසින් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියා.

new2023 voice · PATALI 01



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here