ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි – Sri News දේශීය පුවත්

0
9

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here