Google search engine
Home ගොසිප් පුවත් පන්නිපිටියේ පොලිස් අයිස් වැටළීම අතරතුර 21 හැවිරිදි හිමංසා මහල් නිවසින් බිමට පැන...

පන්නිපිටියේ පොලිස් අයිස් වැටළීම අතරතුර 21 හැවිරිදි හිමංසා මහල් නිවසින් බිමට පැන මරුට

0
14

 

pannipitiya-incident

පන්නිපිටිය බෝගහවෙල පාරේ දෙමහල් නිවසක ඉහළ මාලයෙන් බිමට පැන්න තරුණියක මියගොස් තිබේ.
මෙම තරුණිය අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී පොලිසිය එම ස්ථානයට පැමිණීම හේතුවෙන් කලබල වී ඇය මහල් නිවසින් බිමට පැන ඇත. මෙසේ මරණයට පත් වූයේ බිමනි හිමංසා (21) නැමති බෝපේ,

කුරුන්දෙනියල පාදුක්ක පදිංචි අයෙකි.

තම ස්වාමියා තවත් දෙදෙනෙකු සමග නිවසේ උඩුමහලේ මත්ද්‍රව්‍ය පානය කරන බවට කොට්ටාව පොළිසියට කාන්තාවක් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පොළිස් නිලධාරීන් එම නිවස වෙත පැමිණීමේදී මෙම තරුණිය බිමට පැන තිබේ.
නිවස පහල තිබුනු තාප්පයක කම්බියක ගැටීමෙන් මරණය සිදුව තිබේ.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here