පතිරණ ලෝක කුසලාන තරගාවලියට ම සූදානම් – තරංග (වීඩියෝ)

0
8

ආබාධයකට ලක්ව සිටින යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ දැනට පවතින වෛද්‍ය වාර්තා අනුව ඔහුව එළඹෙන ලෝක කුසලාන තරගාවලියටම යොදාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

එළඹෙන ලෝක විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක තේරීම් සම්බන්ධයන් දැනුම්වත් කිරීම සඳහා අද (13) කැඳවා තිබූ මාධ්‍ය හම්මුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර කුසල් ජනිත් පෙරේරා ලෝක කුදලන සංචිතයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී තේරීම් කමිටු සභාපතිවරයාගෙන් විමසා සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here