නිරෝගීව ජීවත් වෙන්න මේ කෑම ආහාරයට ගන්න. මෙහි සඳහන් කර ඇත්තේ එදිනෙදා ඉතාම පහසුව…

0
8

නිරෝගීව ජීවත් වෙන්න මේ කෑම ආහාරයට ගන්න.

මෙහි සඳහන් කර ඇත්තේ එදිනෙදා ඉතාම පහසුවෙන් ඔබගේ ආහාර වේලට එකතුකරගත හැකි ආහාරපාන කිහිපයකි. මීට අමතරව ලාංකික අපගේ ආහාර සංස්කෘතිය තුළ නිතරම අපට හමුවන ඉතා ගුණදායක මිශ්‍ර කොළ කැඳ වර්ගත්, කුරක්කන්, මෙනේරි, කොල්ලු ආදී ධාන්‍ය කැඳ වර්ගත්, සුප් වර්ගත්, කුරහන් තලප කුරහන් රොටී ආදියත් ඔබට ගැලපෙන සේ මෙම ආහාර වට්ටෝරුවට එකතුකරගත හැකියි.

එසේම මෙම ආහාරපාන වට්ටෝරු මෙහි ඉදිරිපත් කර ඇත්තේ ඔබ දැනටමත් නීරෝගී අයෙකු‍යි යන පූර්ව නිගමනය සහිතවයි. ඔබ දැනට කිනම් හෝ රෝග තත්වයකින් පෙලෙන්නෙක් නම් හෝ ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් වෛද්‍ය උපදෙස් මත ඔබේ ආහාර රටාව සකසා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸දිව ඔසුවක් බඳු වැඩිපුර ඉදුන කෙසෙල් ගෙඩි 👇
https://m.facebook.com/story.php?story_fbid=2372724329688723&id=1839559759671852

🔹නීරෝගීව ඉන්න මේ දේවල් අමුවෙන්ම කන්න 👇
https://m.facebook.com/story.php?story_fbid=2358641027763720&id=1839559759671852

🔸දියවැඩියාව පාලනය කරන ආහාරපාන වට්ටෝරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2340450276249462&id=1839559759671852

🔹පිළිකාව මට්ටු කරන ආහාරපාන 👇
https://m.facebook.com/story.php?story_fbid=1940141762946984&id=1839559759671852

📗 මූලාශ්‍ර තොරතුරු :- විශ්මිත ආහාර
👩 උපදෙස් :- නාලිකා වරාගොඩ මහත්මිය (පෝෂණවේදිනී හා කායික රෝග වෛද්‍ය)
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #සුවැති_ආහාර #පෝෂණීය_ආහාර #healthyfood #healthy_food #healthyliving








Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here