නියෝජ්‍ය කථානායක ධුරය සාලිට

0
13


10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මොහොමඩ් රිස්වි සාලි මහතා තෝරා පත්කර ගන්නා ලදී.

ඒ සඳහා යෝජනාව‍ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් එය ස්ථිර කළාය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here