නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – Sri News දේශීය පුවත්

0
8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම අද (21) තීරණය කළා.

අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එහිදී උනුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here