නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්!

0
27


හෙට ප.ව. 7.30 දක්වා වලංගු වන ලෙස, ප්‍රදේශ කිහිපයකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීම් මට්ටම් පහතින්

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

කෑගල්ල දිස්ත්‍රික්කය:

– යටියන්තොට

– ⁠රුවන්වැල්ල



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here