නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ

0
23


සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ. ඩී. එන්. ජයවීර මහතා නැවතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කිරීමට නියමිත බව සඳහන්.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here