නවසීලන්ත කායවර්ධන තරඟයකදී පදක්කම් 4ක් ගෙනා සුලාර – Sri News ක්‍රීඩා

0
16

නවසීලන්තයේ ටවුෆෝ නගරයේ පැවති කායවර්ධන තරගයේදී ශ්‍රී ලංකාවේ සුලාර ධනුක මාලිංග රන්පදක්කම් තුනක් හා රිදී පදක්කමක් දිනාගත්තා.

නවසීලන්තයේ අයිසීඑන් නිව්සීලන්ඩ් නැචුරල් බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් ආයතනය  සංවිධාන කළ මෙම කාර්ය වර්ධන තරගාවලියේදී රන්පදක්කම් තුනක් හා රිදී පදක්කම දිනාගත් සුලාර ධනුක මාලිංග අයිසීඑන් නිව්සීලන්ට් ජාතික ශූරතාවලියට තේරීපත් වුණා.

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ඔහු දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකු ලෙස නවසීලන්තයේ සේවය කරනු ලබනවා.

The post නවසීලන්ත කායවර්ධන තරඟයකදී පදක්කම් 4ක් ගෙනා සුලාර appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here