නමෝ බුද්ධාය – සජීව සදහම් කතිකාව

0
3


සසර කතරේ අතරමං වූ දෙව් මිනිස් ලෝ සත්වගට සැනසුමේ මග කියා දුන් ශාක්‍යසිංහ වූ අප භාග්‍යවත් මුනි රජුන්ගේ ඒ අභීත වූ සිංහ නාදයේ ගම්භීර බව ම ඉස්මතු කරමින් ඔබ වෙත ගෙනෙන අරුත්බර සජීව සදහම් කතිකාව….

නමෝ බුද්ධාය

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමගින්

සෑම සෙනසුරාදා දිනකම රාත‍්‍රී 09.00 ට….

ඔබේ දෙලොවම සුවපත් කරන මහමෙව්නාවේ සත්පුරුෂ මාධ්‍ය මෙහෙවර

Shraddha TV logo_480x450

ශ‍්‍රද්ධා රූපවාහිනියෙන්….

The post නමෝ බුද්ධාය – සජීව සදහම් කතිකාව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here