දෙවසරක් ක්‍රීඩා කරන්න නියමිත නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

0
20


ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී විස්සයි විස්ස තරග තුන සඳහා සහභාගි වන කණ්ඩායම තෝරා ගැනීම සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.දෙවසරකට ඈදෙන මෙම තරග කාල සටහනට අනුව පළමු තරගය යෙදී තිබෙන්නේ මේ වසරේ දෙසැම්බර් 28 වන දා වන අතර දෙවන තරගය දෙසැම්බර් 30 වන දා පැවත්වෙනවා.තරගාවලියට අදාළ තෙවන තරගය පැවත්වෙන්නේ 2025 ජනවාරි දෙවන දිනයි.

දෙසැම්බර් 5,08 සහ 11 යන තෙදින තුළ ශ්‍රී ලංකාව සහභාගිවන එක්දින තරග තුන පැවත්වීමට නියමිතයි.පහතින් දැක්වෙන්නේ විස්සයි විස්ස තරග සඳහා සහභාගි වන එකළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම තෝරා ගැනීම සඳහා තේරුම් කමිටුව විසින් නම් කර අනුමැතිය හිමි වී ඇති 16 දෙනෙකුගේ සංචිතයයි.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here