දුම්රියට බිළි වූ සෙල්ෆි ගත් මවක් සහ දියණියක්!

0
19


අනුරාධපුර දුම්රියපොල ආසන්නයේදී සෙල්ෆි  ඡායාරූප ගනිමින් සිටි මවක සහ දියණියක දුම්රියේ ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඔවුන් මෙලෙස ගැටී ඇත්තේ කංකසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේයි .

ඔවුන් රත්නපුර ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ පැවැත්වෙන තරගාවලියක් සඳහා සහභාගී වීමට පැමිණ ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අනුරාධපුර පොලිසිය සිදුකරන අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූ දියණිය වයස අවුරුදු 18වන අතර  මව 37 වන වියේ පසුවන අය බව වැඩිදුරටත් වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here