දිස්ත්‍රික්ක 07කට යළිත් නායයෑමේ අනතුරු ඇඟවීම් – Sri News දේශීය පුවත්

0
8

නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 07 ක් සදහා හෙට (26) පස්වරු 04 දක්වා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වෙතයි එම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

The post දිස්ත්‍රික්ක 07කට යළිත් නායයෑමේ අනතුරු ඇඟවීම් appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here