දියතලාව ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මාරක අනතුරක්.. 06ක් මරුට.. 21ක් රෝහලේ…

0
14

දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ පැවැත්වෙන “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ ධාවන තරගය අතරතුර අනතුරක් සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අනතුරින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

තවත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළය.

– නාගොඩ සුමන උදයන්ත

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here