දියතලාව අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට

0
16

දියතලාවේ පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.අනතුරින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පැවසීය

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here