දවසම වැස්සට සේදෙයි – ජැෆ්නා නොසෙල්ලෙයි

0
22


ශ්‍රී ලංකා පන්දු ඕවර් 10 ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙසැම්බර් 16 වන දාට යෙදී තිබුණු කිසිඳු තරගයක් පවත්වන්නට වූයේ නැහැ.ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වැටුණු අධික වර්ෂාව නිසයි.කාසියේ වාසිය උරගා බලන්නටවත් ඉඩ නොතබා ඇද වැටුණු වර්ෂාව නිසා අත හරින ලද තරග තුන නිසා කණ්ඩායම් හයටම සම ලකුණු හිමි වෙනවා.

එහෙත් වැසි කාලගුණය නිසා අත් හැර දැමූ තරග අතරේ වැඩිම තරග ගණනක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය ලබන්නට භාග්‍යය ලත් ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම මේ යව යිට අපහසුවකින් තොරව ලකුණු සටහනේ පෙරමුණ රැක ගන්නට සමත් වි ඇත.මේ වන විට එම තරගාවලියේ ලකුණු සටහන මෙහි දක්වා තිබෙනවා.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here