දමිතාට අවුරුදු බෝනස්..

0
7

රංගන ශිල්පිණි දමිතා අබිරත්න හා ඇගේ සැමියා එළඹෙන 24 වෙනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඇයට එල්ල වී ඇති මුදල් වංචා චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය කලේය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here