දන්සැල්වලට සතොසෙන් අඩුවට බඩු

0
5

එළෙඹෙන වෙසක් පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (10) මේ බව සඳහන් කළා.

ඒ, අනුව ඔබ ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ට දැනුම් දෙන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here