තිස්සගෙන් යෝජනාවක්!

0
27


එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

තවද, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු තම අදහස් පළකළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here