තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර

0
6


කුරුණෑගල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.



Sri News>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here