තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

0
4


පුත්තලම, මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා

වයස අවුරුදු 55ක් පමණ පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව සඳහන්

මිය ගිය පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here