ඩොනල්ඩ් ලූ ජනපති හමුවෙයි – Sri News දේශීය පුවත්

0
8

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

ඒ අද (13) ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්වූ බවද සඳහන්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here