ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

0
11

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනුකර ඇති අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දුව ප්‍රකාශයට පත් කළා.

එම තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here