Google search engine
Home ගොසිප් පුවත් ඥානසාර හිමිට සමාව ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ඥානසාර හිමිට සමාව ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

0
14

gnasara-letter-monk

සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ. 

පසුගිය 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහතින් දැක්වේ,

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here