ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මෙම වසරේ පැවැත්වෙන බව ජනපති කියයි  

0
9

මෙම වසර තුලදී මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා .

ඔහු මේ බව පවසා සිටියේ ඉන්දියාවේ WION පුවත්පත සමග සිදුකල සම්මුඛ සාකච්චාවකදී.

මෙම සම්මුඛ සාකච්චාව ඕස්ට්‍රලියාවේ පර්ත් නුවර පැවැත් වුනා 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here