ජනාධිපතිවරණය පැවැත්වීම නතර කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව සජිත් කියයි

0
7

ජනාධිපතිවරණය පැවැත්වීම නතර කිරීමට යම් අයෙකු උත්සහ කරන්නේ නම් ඊට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඉදිරියේදී සිය පක්ෂයට ලැබෙන ජනවරම හරහා පවතින විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නිදහසකට මුල් තැන දෙන නව ක්‍රමයකට ප්‍රවේශ වන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ. 

new2023 voice · SAJITH 01

කොළඹ ශාන්ත ආනා විදුහලේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here