ජනපති ලබන 18 ඉන්දුනීසියාවට – Sri News උණුසුම් පුවත්

0
16

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ නිල ආරාධනයකට අනුව මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here