ජනපති රනිල් සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක් – Sri News

0
6


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් (Dr. Subramanian Jaishankar) මහතා අතර හමුවක් ඊයේ (9) පස්වරුවේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වී තිබේ.

දෙරට අතර දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ජා සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RN



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here