ජනපතිගෙන් සියලු පක්ෂවලට යෝජනාවක්

0
13


මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ “පොරොන්දු දේශපාලනය” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙසය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here