ජනතාවට විදුලි සහනය ලැබෙන දිනය ? – Sri News

0
5

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): ලබන 20 වැනිදා, විදුලි ගාස්තු සහනය ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටී.

විදුලි බිල පිළිබඳ මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි 15 අවසන්වීමට  නියමිත අතර, විදුලි ගාස්තු සංශෝධනයේදී දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු ගන්න බවද ඔහු පවසයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here