ගුජරාට් කණ්ඩායමේ නායකයාට ලක්ෂ 24 ක දඩයක් – Sri News ක්‍රීඩා

0
8

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවය ඊයේ පැවති තරගයේ මන්දගාමී ඔ්වරයක් පවත්වාගෙන යාම හේතුවෙන් ගුජරාට් කණ්ඩායමේ නායක ශුක්මන්ගිල් හට ලක්ෂ 24 ක දඩයක් නියම කර තිබෙනවා.

ඊට අමතරව කණ්ඩායමේ  සෙසු සාමාජිකයින්ට ද තනි තනිව සියයට 25 ක දඩයක් නියම කිරීමට නියමිත බවයි වාර්තා  වන්නේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here