ගිනි අවි සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවට

0
5

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුම්වලදී ගිනි අවි සන්තකව සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රස්නායකපුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ වන්නි රස්නායකපුර ප්‍රදේශයේදීයි.

කොටවෙහෙර මහමිතව ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා මාවතගම වෑඋඩ සහ අඹන්පොළ, රත්නදිවුල්වැව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. 
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here