ග්‍රාම නිලධාරීන් අද සිට දින 3ක් ලෙඩ නිවාඩු – Sri News දේශීය පුවත්

0
6

සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් අද (14) සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ඉල්ලා සිටින්නේ.

එසේ සිදු කිරීමට අපොහොසත් වන්නේ නම් ලබන 27 වැනිදා ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here