ග්‍රාම නිලධාරීන්ට හෙට සිට දින 3ක් ලෙඩ – Sri News නවතම පුවත්

0
8

හෙට සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ග්‍රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here