කොළඹ විහාරයක බෝ ගසක අත්තක් කඩා වැටෙයි – Sri News දේශීය පුවත්

0
6

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තකුයි  මෙලෙස කඩා වැටී තිබෙන්නේ.

අත්ත කඩාවැටීමෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබුණා.

එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here