කෙහෙළියට තවත් චෝදනාවක්!

0
26


මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු ඝාතනයට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධබවට චෝදනා කරමින් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් භාර දී තිබෙන බව වාර්තා වේ.

ජානක පෙරේරා මහතාගේ ඥාතීන් චෝදනා කරන්නේ, අනුරාධපුරයේ දී පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා  මහතා ඇතුළු 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ බවට තහවුරු කෙරුණත් එම සිද්ධිය මෙහෙයවා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවටයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here