කුණුහරුප ගීතයක් සමාජ ජාලවල.. බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් පරීක්‍ෂණ..

0
7

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසබ්‍ය වචන ඇතුළත් ගීයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කල බව බුද්ධ සාසන ආගමික හා සාස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා පැවසීය.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක වෙයි.

එය සමාජ ගතකර පුද්ගලයන් පිළිබඳ සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දෙන බව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here