කෑගල්ල සහ මහනුවර අතර නව සංචාරක කලාපයක් – Sri News දේශීය පුවත්

0
7

කෑගල්ල සහ මහනුවර අතර නව සංචාරක කලාපයක් පිහිටුවන බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

යෝජිත පින්නවල කිතුල්ගල සංචාරක කොරිඩෝවට සමගාමීව මෙම කලාපය නිර්මාණය කරන බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here