කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට උත්තරීතර මණ්ඩලයක් ?

0
28


ඒ අනුව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා, ව්‍යාපෘති, ටෙන්ඩර් පටිපාටි යනාදී සියල්ල මෙම විශේෂ කමිටුවේ අධීක්ෂණයට ලක්කෙරෙනු ඇති බව සඳහන්.

දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අමාත්‍යවරුන්ගේ අභිමතය පරිදි හෝ ඉහළ නිලධාරීන්ගේ මෙහෙයවීම පරිදි සිදුවූ විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ පිළිබඳව පසුගිය කාලයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබුණු අතර මෙවන් විශේෂ කමිටුවක් හරහා එවන් සිදුවීම් සහමුලින්ම ඇහිරීමට හැකිවනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here