කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 ඇරඹෙයි – Sri News දේශීය පුවත්

0
12

කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 වනදා ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here