කතානායක බඩු මිල අරන් ජනාධිපති හමුවේ..

0
11

ඉන්ධන, විදුලිය, ගෑස් මිල අඩු කර ඇතත් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තවදුරටත් ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු වාර්තා කරන බව කතානායක මහින්දා යාපා අබේවර්ධන මහතා පවසයි.

ඉන්ධන විදුලිය ගෑස් සුළු ප්‍රමාණයකින් ඉහළ ගිය ද සීග්‍රයෙන් ඉහළ දමන භාණ්ඩ මිල ඒවා අඩු කර විට ජනතාවට එම සහනය ලබා නොදෙන බවත් හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here