කට නිසා වැඩ වරද්දා ගත් විශ්ව බුද්ධ

0
11



සමාජ මාධ්‍ය ඔස්සේ බුදුදහමට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින "විශ්ව බුද්ධ" නමින් පෙනී සිටින සැකකරුගේ ඇප කොන්දේසි කඩකිරීමේ නඩුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here