කංසා හේනක් වටලයි – සැකකරුවෙක් අත්අඩංගුවට – Sri News දේශීය පුවත්

0
6

රුපියල් ලක්ෂ 20කට අධික කංසා තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බේගමුව අලුත්වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සරුවට වාවා තිබු කංසා හේනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හම්බේගමුව පොලිසිය සමත්වුණා.

කංසා ශාඛා 18500ක් සොයා ගැනුනු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here